ලංගම බස් අද සිට වැඩ දුම්රිය බාගෙට වැඩ

අද(03) සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරිය සඳහා වාර්තා කිරීම මෙන්ම නැවත පාසැල් විවෘත කිරීම හේතුවෙන් අද සිට ලංගම බස් රථ සහ කාර්යාල දුම්රිය ප්‍රමාණය පමණක් ඉහළ දමා තිබේ. ලංකා ගමන ගමන මණ්ඩලයේ ධාවන අංශය පවසන අන්දමට අද සිට බස් රථ ලංගම 5,000 කට අධික සංඛ්‍යාවක් දෛනිකව ධාවනයට එක් කෙරෙයි.නමුත්,පසුගිය කොවිඩ් සමයේ අවලංගු කළ දුම් රිය ගමන් වාර බොහොමයක් නැවත යථාවත් කොට නැත. අද(03) සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරිය සඳහා වාර්තා කිරීම මෙන්ම නැවත පාසැල් විවෘත කිරීම හේතුවෙන් අද සිට ලංගම බස් රථ සහ කාර්යාල දුම්රිය ප්‍රමාණය පමණක් ඉහළ දමා තිබේ. ලංකා ගමන ගමන මණ්ඩලයේ ධාවන අංශය පවසන අන්දමට අද සිට බස් රථ ලංගම 5,000 කට අධික සංඛ්‍යාවක් දෛනිකව ධාවනයට එක් කෙරෙයි.නමුත්,පසුගිය කොවිඩ් සමයේ අවලංගු කළ දුම් රිය ගමන් වාර බොහොමයක් නැවත යථාවත් කොට නැත.

කාලීන පුවත්