ලබන ජූනියේ ජනාධිපතිවරණයක්

ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.එක්සත් ජාතික පක්ෂ පක්ෂ ප්‍රබලයකු විසින් ඉදිරි ජනාධිපතිවරණ කාල වකවානුව පිළිබඳ අනාවැකි පළ කළ මුල්ම අවස්ථාව ද මෙය වෙයි.

කාලීන පුවත්