මෙම වසර අවසාන වන විට උද්ධමනය”තනි ඉලක්කමක් ” දක්වා පහත බසීවි

ඉදිරි මාසයේ දී මෙරට ආර්ථික උද්ධමනය කැපී පෙනෙන අයුරින් පහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම මෙන්ම ඉන්ධන, ගෑස් ආදි මිල අඩුවීම ආදී හේතු සාධක ද මේ සඳහා බලපාන බව පැවසූ මහ බැංකු අධිපතිවරයා මෙම වසර අවසාන වන විට උද්ධමනය තනි ඉළක්කමක් දක්වා පහළ බසිනු ඇති බව ද කියයි. ඔහු මේ බව ප්‍රකාශ කොට සිටියේ ඊයේ(05) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කාලීන පුවත්