ලබන වසරේ රජයේ වියදම් අඩු වෙයි

ලබන වසරේ අයවැය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළේය.

ඒ අනුව ලබන වසරේ රජයේ වියදම පසුගිය වසරට වඩා රුපියල් කෝටි 3,300කින් අඩු කොට තිබෙනවා.

පසුගිය වසරේ රජයේ වියදම සඳහා විසර්ජන පනත් කෙටුම්පත මඟින් වෙන් කළ මුදල් රුපියල් කෝටි 253,800ක් වෙනවා. මේ වසරේ වියදම රුපියල් 250,500ක්.

කාලීන පුවත්