දැනට පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් කොළඹ නගර සීමාවේ මෙන්ම රට පුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් එන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධ තීරණයක් ගැනීම ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කර පියවරක් ගන්නා ලෙසද නිර්දේශ කර තිබේ.