ලාල් කාන්ත ගේ මැයි දින කතාවේ වචනයක් වැරදි වුණත් හරය හරි

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදු කළ ප්‍රකාශයකදී වචනයක සුළු වරදක් සිදු වූවත් ඔහු කළ සමස්ත කතාවෙහි හරයෙහි කිසිදු වරදක් නොමැති බවත් පක්ෂයක් ලෙස ජනතාවට බලය බෙදීම සම්බන්ධයෙන් වන පොදු ප්‍රතිපත්තියක සිට ජාතික ජනබලවේගය කටයුතු කරන බවත් එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.මේ ආකාරයෙන් ජාතික ජනබලවේගයේ කථිකයින් සිදුකරන අදහස් දැක්වීම් වල වචන පදනම් කොට ඒවායේ කරුණු විකෘති කරමින් ආණ්ඩුව සහ විපක්ෂය හැසිරෙමින් සිටින්නේ ඔවුන් ඉදිරියේ ඇති නියත පරාජය හමුවේ බව ද ඔහු සඳහන් කරයි.
.

කාලීන පුවත්