ලාෆ් ගෑස් මිල රුපියල් හාර දහසත් පන්නයි

ලාෆ් සමාගම විසින් නිකුත් කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,199ක් දක්වා මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.එමෙන්ම එම සමාගම විසින් නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680දක්වා මිල ඉහළ දමා ඇති අතර කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 672ක් ලෙස දැක්වේ.මෙම තත්වය යටතේ ආහාර පාන මිල පවා තවදුරටත් ඉහළ ‍යනු ඇති බව වෙළඳ පළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කාලීන පුවත්