ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා(පෞද්ගලික ) සමාගමේ නව සභාපති වරයා ලෙස පත් කළ රේණුක පෙරේරා මහතාගේ පත්වීම අවලංගු කොට එහි හිටපු සභාපති තෙසාර ජයසිංහ මහතා යළි එම තනතුරට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කොට ඇත.ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් එම සමාගම බැසිල් රාජපක්ෂ වරයා සතු මුදල් අමාත්‍යංශය මඟින් පාලනය වන්නකි