ලිට්‍රෝ ගෑස් අදත් නෑ

අද (27) දිනයේදී ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ලිට්‍රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය පසුගිය 23 වැනිදා අත්හිටුවීමත් සමඟ පසුගිය 24 වැනිදා සිට ගෑස් සැපයීම නතර විය.

කාලීන පුවත්