ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීම අත්හිටුවයි

ගෑස් මිල වැඩි කිරීමට ගත් තීරණය රජයේ දැනුම්දීම මත අත්හිටුවා ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.ලිට්‍රෝ සමාගම මීට පෙර පැවසුවේ , අද (22)මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ දමන බවකි.

කාලීන පුවත්