ලිට්‍රෝ ගෑස් රුපියල් 4,860 තෙක් ඉහළට

ලිට්‍රෝ ගෑස් රුපියල් 4,860 තෙක් ඉහළට අද(26) මධ්‍යම රාත‍්‍රියේ සිට කිලෝග‍්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.ඒ අනුව එහි නව මිල රුපියල් 4,860 ක් වනු ඇත.

කාලීන පුවත්