ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් ඉන්ධන මිල පහළට

ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් ඉන්ධන මිල පහළට ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉක්මනින්ම පහත දැනෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා අාරංචි මාර්ග සඳහන් කරයි.ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිලට සාපේක්ෂව සෑම මසකම සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අදාළව මෙය සිදුකිරීමට නියමිතය.ඒ අනුව බස් ගාස්තු සහ වෙනත් පාරිභෝගික සේවාවන් හි මිල කෙසේ පහත දැමෙනු ඇත්ද යන්න පිළිබඳ මෙතෙක් අදාල අංශ වලින් අදහස් පළ වී නැත.

කාලීන පුවත්