ලොව පුරා ජනතාව දුෂිත පාලකයන් පළවා හැර ඇත්තේ ව්‍යවස්ථානුකුල නීති  තුළින් නොවේ

ලොව පුරා දුෂිත පාලකයන් ජනතාව විසින් පළවා හැර ඇත්තේ ව්‍යවස්ථානුකුල නීති රාමු තුළින් නොවන බැවින් ජනතාව නොබියව සංවිධාන වන්නේ නම් ආණ්ඩුව පළවා හැරීමට දීර්ඝ කාලයක් ගත නොවන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඒ මහතා කියා සිටියේ මහ මැතිවරණයක් එන තුරු තව වසර තුනක් හෝ ජනධිපතිවරණයක් එනතුරු තව වසර දෙක හමාරක් බලා සිටිය යුතුදැයි ජනතාව නඟන පැනයට පිළිතුරක් ලෙසිනි මොනරාගල පැවති ජන හමුවකට එක්වෙමින් දිසානායක මහතා ඒ බව කියා සිටියේය

කාලීන පුවත්