රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ලවී ඇති බරපතළ සාපරාධී චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාතමක කරන ලෙස නීතිපතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලිඛිත ඉල්ලීමක් කර තිබේ.එබැවින් ඔහු වෙනත් ඇමති තනතුරක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට විශ්වාසනීය පුද්ගලයෙකු නොවන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත.