වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, පානීය ජල බෝතල් නිෂ්පාදකයින් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක් සලකා බලා මෙම පියවර ගත් බව ය.

කාලීන පුවත්