වඳුරු පැපොළ ශ්‍රී ලංකාවටත්?

යුරෝපා සහ අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු පැපොල රෝගය(Moneypox) ශ්‍රී ලංකාවට ද පැමිණිමේ අවදානමක් තිබෙන බැවින් සියලු දෙනා ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව වෛද්‍යවරු කියති.එම රෝගය දැනටමත් මෙරට පවතින්නේදැයි සෙවීමට ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කර ඇත.සමේ සැරව බිබිලි මතුවීම සහ උණ මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයි.

කාලීන පුවත්