වලවේ ගොවි බිම් අක්කර 13,000ක් ජලය නැතිව විනාශ වෙලා

වගාවන් සඳහා අවශ්‍ය ජලය නොමැති වීම හේතුවෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. වගා හානි වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට කණ්ඩායමක් පිටත්ව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා ප්‍රකාශ කරන විනාශ වූ ගොවි බිම් ගිනි තබන කිසිවකුටත් වගා හානි වන්දි මුදල් නොලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කාලීන පුවත්