වායු දූෂණය මත පදනම් වන පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල් සඳහා අද (9) විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.මේ අතර මෙම තත්වය යටතේ මුව වැසුම් පළඳින ලෙසටත් එළිමහන් ස්ථාන වලට පැමිණීමෙන් හැකිතාක් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.