වැඩබලන ජනපති දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේය.

ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලබයි.

ඔහු ලබන 20 වනදා නව අනුප්‍රාප්තික ජනපතිවරයෙකු නැවත පත්කිරීම දක්වා වැඩ බලනු ඇත.

කාලීන පුවත්