තමා වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා, හිටපු අගවිනිසුරුවරයෙකු වූ පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයායි.