පසුගිය අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක දීමනාව ද සමඟ අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසයි. මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට ද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව සියඹලාපිටිය මහතා පවසයි.