විජයව වගේම මාවත් ඝාතනය කරන්න යනවාද?

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංගයන් දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමන් ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.එමෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් වැඩිම තර්ජන තිබෙන්නේ තමාට බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති තමා බවත් හිටපු ජනපතිනිය සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්