විදුලි කප්පාදුවේ නිමාවක්?

ඊයේ(15) සිට විදුලි බිල ඉහළ නැංවීම හා ඊට සාපේක්ෂව විදුලි පරිභෝජනය සැලකිය යුතු ලෙසින් පහළ යාම යන කරුණු මත දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ සිදු කරමින් ඇති දෛනික විදුලි කප්පාදුව අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.එම කරුණු පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයකින් පසුව ඉතා ඉක්මනින් මෙය ක්‍රියාත්මක වන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්