විදුලි කප්පාදුවේ වෙනසක්

අප්‍රියෙල් 09 සෙනසුරාදා(හෙට ) පැය දෙකක් සහ 10 ඉරිදා පැයක් වශයෙන් විදුලි කප්පාදුව සීමා කරන බවත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 13 සහ 14 දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ බලශක්ති උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවකි.

කාලීන පුවත්