විදුලි කප්පාදුව ගැන තීන්දුවක්

ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙනවා ද නැද්ද යන්න පිළිබඳ ඊයේ දිනයේදි තීරණයක් ගෙන ඇත.

ඒ අනුව ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා පෞද්ගලික තාප බලාගාර සමග ගිවිසුම්වලට එළඹෙන බවයි.

කාලීන පුවත්