විදුලි බිල අඩු කරන්න වජිර ගෙන් අමුතුම යෝජනාවක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ඔහු නිතරඟයෙන් ජනපතිවරණයට පත්වීම මත ඉදිරි ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.එබැවින් ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන සෙසු පුද්ගලයින් තමාට රට ගොඩනැගීමට නොහැකි වන බව දන්නා සෙසු පුද්ගලයින් කළ යුත්තේ රට ගැන සිතා ඉදිරි ජනාධිපතිවරණය වත් බාරදී නොදී සිටීම බව අබේවර්ධන මහතා කීය.

කාලීන පුවත්