විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපදෙස් පතයි

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් හෙට(28) සිට සති 03ක කාලයක් මහජනතාවගෙන් අදහස් ලබා ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.සභාපති වරයා වැඩි දුරටත් කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීම 57% ප්‍රතිශතයක් නොඉක්මවිය යුතු බවකි.

කාලීන පුවත්