විදුලි බිල , බදු වැඩි වූණත් රටේ බුද්ධිමත් ජනතාව පොදුජන පෙරමුණ දිනවනවා

විදුලි බිල , බදු වැඩි වූවද මෙය තේරුම් ගත හැකි රටේ බහුතර බුද්ධිමත් ජනතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව විශ්වාස බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.ඒ පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සදහා පළාත් පාලන ආයතන 19 සදහා පොදු ජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයේදී ඊයේ(14) සවස සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

කාලීන පුවත්