විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී රට ගියවුන් ගෙන්වා ගෙන නඩු දානවා

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීති විරෝධී ලෙස විදෙස්ගතව යළි මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් ගෙන්වා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කළ ද එම අධිකරණමය ක්‍රියාවලියට යොමු වනුයේ කවර නම් නීතිමය ප්‍රතිපාදන මත දැයි ඇමති වරයා හෙළි කොට නැත.

කාලීන පුවත්