විනය පරීක්ෂණ තියලා මන්ත්‍රී කම අයින් කරන්න ආවොත් උසාවියේ දී බලා ගමු

විනය පරීක්ෂණ පවත්වා තමන් මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කළොත් ඊට මුහුණ දීමට සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්මහතා “විනය පරීක්ෂණ තියලා උසාවි ආවම වෙන්නේ මොනවද කියලා අපි උසාවියේ දී බලමු” යයිද ඔහු සඳහන් කළේ‍ය.

තමන් අද ඊයේ දේශපාලනයට පැමිණි නවකයකු නොවන බවත් තමන් කතා කළේ ජනතාවගේ ප්‍රශ්න ගැන බවත් ඒ සඳහා වන ප්‍රජාතන්ත්‍රීය අයිතිය තමන් සතු බවත් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේය.

කාලීන පුවත්