විරෝධතාකරුවන් අරලියගහ මැදුර අසල සුදු කොඩි හා මල්වඩම් වලින් සරසයි

ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂාන් වෙනුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් ඊයේ (23) අවමංගල්‍ය පෙරහැරක් කොල්ලුපිටියේදී පවත්වන ලදී.

අරලියගහ මැදුර අසල ගාලුමුවදොර විරෝධතාවේ යෙදී සිටින පිරිස විසින් එම සුදු කොඩිවලින් සරසා ඇත. එහි ප්‍රධාන ගේට්ටුව අවහිර වන අයුරින් මල්වඩම් තබා තිබිණි.

කාලීන පුවත්