ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පක්ෂ කිහිපයකින් යුතු නව සන්ධානයකින් ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් නිදහස් පක්ෂ ආසනසංවිධායකවරුන් ඇතුළු පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු තවත් පිරිසක් මෙහි දී අදහස් දැක්වූහ.