ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඉන්දියාව කියයි

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම, ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව හරහා ශ්‍රී ලාංකීය ජනතාවගේ ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා වන ප්‍රයත්නයට අඛණ්ඩව සහය දක්වන බව ඉන්දියාව පවසා ඇතැයි ද ඉන්ඩියන් එක්ප්‍රක්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම ප්‍රකාශය සිදු වූයේ රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂගෙන් පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා ලෙස වික්‍රමසිංහ තෝරා පත් කර ගැනීමෙන් පැය කිහිපයකට පසුව බව ද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

කාලීන පුවත්