ශ්‍රී ලංකාවෙනුත් මන්කි ෆොක්ස් රෝගියෙක් රටවල් රැසක ව්‍යාප්ත වු වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු ප්‍රථම වරට ශ්‍රි ලංකාවෙන් හඳුනා ගෙන තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ 20 හැවිරිදි එම පුද්ගලයා පසුගිය 01 වැනිදා ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අයකු බවයි.