මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිට කළ බව පැවසෙන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.සැකකරුවන් දෙදෙනා විසින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීම යන කරුණ සම්බන්ධයෙන් චෝදනාවට ලක් විය.