සංස්ථා ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ

ඉන්දියානු තෙල් සමාගම ඉකුත් 25 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමිීමක් සිදු කළ ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකරන නොකරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියයි.එමෙන්ම. එම සමාගම ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් පවතින බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඉන්ධන මෙට්‍රික් ටොන් තිස් හත්දහස් පන්සියයක් රැගත් නෞකාවක් අද(27) දිවයිනට පැමිණීමට නියමිත බව ද වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කීය.

කාලීන පුවත්