සජිත් ජනපති සටනින් ඉවත් වී ඩලස්ට සහාය දෙයි ;ඩලස් ආවොත් අගමැති සජිත්

හෙට(20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද සටන සඳහා සමගි ජන බල වේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් නොවන අතර සමගි ජන බලවේගය ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.ඒ ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති පදවියට පත් වුවහොත් එම භාරකාර රජයේ අග්‍රාමාත්‍ය පදවිය සජිත්ප්‍රේමදාස මහතාට ලබා දීමේ එකඟතාවක් පදනම් කරගෙනය.

කාලීන පුවත්