කලින් අගමැති ධූරය භාර ගැනීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද තමන් අගමැති පදවිය භාරගැනීමට කැමති බව දන්වා ජනාධිපති වරයා වෙත ලිපියක් යොමු කොට ඇත.ඒ අද සවස 6.30ට රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වන බවට මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කොට ඇති පසුබිමකය.