සනත් නිශාන්ත අත්අඩංගුවට

පසුගිය මැයි 09 වන දාඅරලියගහ මන්දිර සහ ගාලුමුවදොර ජනතා විරෝධයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (17) පස්වරුවේ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.එම පහර දීම සිදු වන අවස්ථාවේ ඒ මහතා සමීපයේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිඳින ඡායාරූප ද මේ වන විට ප්‍රසිද්ධ වී තිබේ.

කාලීන පුවත්