සඳුදා තෙක් විදුලි කප්පාදුවක් නෑ

පාරිභෝගික ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් සැපයුමක් ලබා දීමට තරම් විදුලි උත්පාදනයක් පවතින බැවින් ලබන සඳුදා (14) තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.නමුත් අරපිරිමැසුම් දායක ලෙසින් විදුලිය පරිභෝජනය කිරීම ජනතාව සතු අනිවාර්ය යුතුකමක් හා වගකීමක් බව ද සභාපති වරයා පෙන්වා දෙයි.

කාලීන පුවත්