සඳුදා සිට දුම්රිය යළි ධාවනයට

ලබන සඳුදා(25) සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක්,කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 08ක්සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කාලීන පුවත්