සඳුදා සිට සියළුම සිසුන් පාසල් වෙතට

ලබන සඳුදා(10) සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන්ට පාසල් වෙත කැඳවීම සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙතෙක් කාණ්ඩ වශයෙන් කැඳ වූ සිසුන් ලබන 10 සඳුදා සිට එකවර පාසල් වෙත පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බවයි.

කාලීන පුවත්