සපුගස්කන්ද යළි වැසෙයි

පිරිපහදුව සඳහා බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට(20) සිට තාවකාලිකව වසා දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.මේ වන විට බොරතෙල් ඇනවුම් කොට ඇතත් එම තොග ලැබෙන දිනයක් නිශ්චිතව පැවසීමට නොහැකි වීම මත පුගස්කන්ද තෙල් පිරිපහදුව යළි විවෘත කරන දිනයක් නිශ්චිතව කිව නොහැකි බව ද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග කියයි.

කාලීන පුවත්