සබරගමුව පළාත් නව ආණ්ඩුකාර ධුරයට නවීන් දිසානායක

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවීන් දිසානායක මහතා පත්කර ඇතැයි ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ අනුව ඒ මහතා ලබන 13 වැනිදා එම ධුරයෙහි වැඩ බාර ගැනීමට නියමිත ය.නවීන් දිසානායක මහතා පත් වනුයේ හිටපු සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ය.

කාලීන පුවත්