සය වසරක් තිබූ ග්ලයිපොසෙට් තහනම ඉවතට

2014 වර්ෂයේ දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින් තහනම් කොට තිබූ ග්ලයිපොසෙට් ඇතුළු පළිබෝධනාශක පහක් සඳහා නීති පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ ගල්යිපොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කිබොෆියුරාන්, ක්ලොෆයිරිෆොස් පළිබෝධ නාශක වන අතර පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම තහනම ඉවත් කිරීම සිදු කර ඇත.ඉහත සඳහන් පළිබෝධ නාශක මඟින් පරිසරයට සහ මිනිසාට සිදුවන අහිතකර බලපෑම් හේතුවෙන් මීට පෙර ඒවා තහනම් කොට තිබිණ.

කාලීන පුවත්