සරසවි වල නවක වදය දෙන්නේ දේශපාලන අතකොලු වූ සිසුන් වාසි බලාගෙනයි

සරසවි වල නවක වදය දෙන්නේ දේශපාලන අතකොලු වූ සිසුන් වාසි බලාගෙනයි විශ්ව විද්‍යාල වල නවක වදය ක්‍රියාත්මක කරනුයේ ඇතැම් දේශපාලන කණ්ඩායම්වල අතකොලු බවට පත්ව සිටින සිසුන් බව පේරාදෙනිය විශ්ව විද්‍යලයේ ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා කියයි, එමගින් එම සිසුන්ට විවිධාකාර වාසි ලැබෙන බවද ඔහු සඳහන් කරයි.පේරාදෙනිය විශ්ව විද්‍යලයේ නවක වදය වැළක්වවී මට සියලු ආචාර්ය මහාචාර්යවරුන්ගේ එකගතාව ඊට පළ වී ඇති බව ද ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා කියයි.ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවක දීය.

කාලීන පුවත්