සර්වපාක්ෂික සමුඵව බදාදා

වත්මන් ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා වන සර්වපාක්ෂික සමුඵව ලබන 23 වන බදාදා ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙයි. ඒ සදහා සියඵ දේශපාලන පක්‍ෂවලට ඇරයුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. වත්මන් ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සදහා සර්වපාක්ෂික සමුඵවක් කැදවන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කළ යෝජනාවකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම සමුඵව කැදවා තිබේ. ජනාධිපති වරයාගේ හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුඵවට දේශපාලන පක්‍ෂ බහුතරයක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්