සහන දෙනවා නම් බස් ගාස්තු වැඩි කරන්නේ නෑ

ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු වුවද පොදු ප්‍රවාහන සේවා සඳහා සහනදායී නිසි ක්‍රමවේදයක් සහිතව ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් ජනතාව අපහසුතාවට පත් කරමින් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඊට අදාල යෝජනා දැනටමත් සිය සංගමය ප්‍රවාහන අමාත්‍යංශයට යොමු කර ඇතැයි ද විජේරත්න මහතා පවසයි

කාලීන පුවත්