සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගයන්වල ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.gov.lk යන වෙබ් අඩෙවි වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.

කාලීන පුවත්