සා.පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට

2024 සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අප්‍රේල් (01) වැනිදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 1066ක් තුළදී එම කටයුතු සිදු කරන බවයි.

අප්‍රේල් 01වනදා සිට 10 වනදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සිදු කිරීමට නියමිතයි.ඒ සඳහා 16,000 කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් එක්වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්